සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු, 2018

යුධ හමුදා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් සංචාර වරම් ලැබේ…

Podu Jana Peramunaමැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දින මැලේසියාව බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සේවකයින්ගේ වගකීම ජනපති පෙන්වා දෙයි …

Podu Jana Peramunaශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන වාර්ෂික මහා සමුළුව ඊයේ (26) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නෙථම් පොකුණ රගහලේදී පැවැත්වීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල හෙට..

Podu Jana Peramunaපසුගිය වසරේ දෙසැම්බර් මස පැවති මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28) නිකුත් කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල්ට එරෙහි විශ්වාසභංගයට සහය නෑ – ද්‍රවිඩ ජාතික සන්ධානය

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහය නොදෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ග්ලයිෆොසෙට්‌ තහනම ඉවත් කළහොත් ජනතාව සමග වීථි බැස විරෝධය පළකරනවා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaවසවිසෙන් තොර රටක් බිහි කිරීමේ අරමුණින් පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදුන් බැවින් ග්ලයිෆොසෙට්‌ තහනම ඉවත් කළහොත් ජනතාව සමග වීථි බැස ඊට විරෝධය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ග්ලයිපෝසේට් තහනම ඉවත්කිරීමේ උත්සහයක්, ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍යයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaදැනට ක්‍රියාත්මක වන ග්ලයිපෝසේට් තහනම ඉවත්කරලීමේ උත්සහයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බගවන්තලාව, ටින්සින් වතුයායේ වතුකම්කරුවන් පිරිසකට බඹර ප‍්‍රහාරයක්..

Podu Jana Peramunaබගවන්තලාව, ටින්සින් වතුයායේ වතුකම්කරුවන් පිරිසකට බඹර ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය සේවයේ දුර්වලතා ගැන අවධානය යොමු නොකර මගී ප්‍රවාහන ගාස්තුව ඉහළ දැමීමේ තීරණය හෙළා දකිනවා – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

Podu Jana Peramunaමෙරට දුම්රිය සේවය තුළ පවතින දුර්වලතා සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකර දුම්රිය ගාස්තු වැඩිකිරීමට බලධාරීන් විසින් ගෙන ඇති තීරණය දැඩිව හෙළා දකින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා නගරාධිපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට..

Podu Jana Peramunaදෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ධුරය සදහා අපේක්ෂකයෙකු පත්කරගැනීම වෙනුවෙන් පවත්වන ලද ජන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අර්බුද වහා විසදනු, අන්තරය අද වීථි බසියි..

Podu Jana Peramunaවිශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුළ මේ වන විට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට වහාම විසදුම් ලබාදෙන ලෙස බලකරමින් අද (26) කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 19 « 1  2  3  4  5 » ...  Last » 

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට