සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2018

පුද්ගලික රෝහල් මිල නියාමනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි දෙසතියේ කරළියට..

Podu Jana Peramunaපුද්ගලික රෝහල් මගින් රෝගීන් ප්‍රතිකාර ලබාගැනීමේදී අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීම කෙසේ කළයුතු ද යන්න සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලය තුළ අනාවරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික සංවිධාන එ්කාබද්ධව සිංහලයින් වෙනුවෙන් පක්ෂයක් පිහිටුවනවා – සිංහලේ ජාතික සංවිධානය

Podu Jana Peramunaමෙරට තුළ සෑම ජාතියකටම පක්ෂයක් පවතින නමුත් රටේ බහුතරයක් වන සිංහලයින්ට එක්වීම සදහා නිවැරදි දේශපාලන පක්ෂයක් නොමැති බැවින් නව පක්ෂයක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සිංහලේ ජාතික සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හමුදා සාමාජිකයින් ගංජා වගාවට සැරසේ..

Podu Jana Peramunaආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා වගා කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කල යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පකිස්ථාන සංචාරය අවසන් කර ජනපති යලිත් දිවයිනට …

Podu Jana Peramunaපසුගිය දින තෙදින නිල සංචාරය සදහා පකිස්ථාන බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී 9.40 ට පමණ මෙරටට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

GMOA සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් හෙට…

Podu Jana Peramunaසිය සංගමයේ පවතින ගැටළු පිළිබදව හෙට (26) දින සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කර නිශ්චිත විශදුමකට පැමිණෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි ඉල්ලුම සීමාව ඉක්මවයි…

Podu Jana Peramunaමේ දින වල දිවයින පුරා පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ජල විදුලිය ලබා දීමේ ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසර 25 ක් නායකත්වයේ, පක්ෂය නිසි මගට නොගත් රනිල් ඉවත් වියයුතුයි – එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය

Podu Jana Peramunaවසර 25 ක කාලයක් මුළුල්ලේ පක්ෂ නායකයා ලෙස කටයුතු කළද පක්ෂය නිසි මගට ගැනීමට මේ දක්වා නොහැකි වී ඇති බැවින් වහාම එම ධුරයෙන් ඉවත් වන්නැයි එක්සත් ජතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

IOC සමාගම ඉන්ධන මිල ඉහළ දමයි..

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්දියානු තෙල් සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් 03 ක්..

Podu Jana Peramunaමේ වන විට පාකිස්ථානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කබාන් අබ්බාසි අතර ඊයේ (23) ද්විපාර්ශවික සාකච්ඡාවක් පවත්වා ඇති අතර දෙරට අතර අවබෝධතා ගිවිසුම් 03 කට එළඹ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උෂ්ණාධික තත්ත්වය තව මාසයක්..

Podu Jana Peramunaමේ වන විට මෙරට තුල ඇතිවී තිබෙන උෂ්ණාධික තත්ත්වය ඉදිරි මාසයක කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 19  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට