සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 2nd, 2018

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග රට යන්න අවසරයි..

Podu Jana Peramunaහිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනි අවියක් සහ අත්බෝම්බයක් සමග අයෙකු දැලේ..

Podu Jana Peramunaගිනි අවියක් සහ අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (02) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසි සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුත්තගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය අරගලයකට..?

Podu Jana Peramunaවෘත්තීය ඉල්ලීම් කීපයක් හේතුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම ශාඛාවේ නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරය අදයි..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 67 වන සංවත්සරය අද (02) දින මහත් අභිමානයෙන් සමරනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තිරසර සංවර්ධන හා වනජීවී නව අමාත්‍යවරයා අද වැඩ භාරගනියි..

Podu Jana Peramunaරවීන්ද්‍ර සමරවීර මහතා අද (02) සිය නව අමාත්‍යධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා මාස තුනක් වුවත් තවම ලැබී නෑ, ප්‍රාදේශීය ලේකම්වරුන් කළකිරීමෙන්..

Podu Jana Peramunaතීරු බදු රහිත වාහන මිලදී ගැනීම සදහා අයදුම්පත් ඉදිරිපත් කර මේ වන විට මාස තුනක කාලයක් ගතව ඇතත් මෙතෙක් එම බලපත්‍රය ලැබී නොමැති බව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට