සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 3rd, 2018

ආණ්ඩුව අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය හරහා රට පාවා දීමේ උත්සහයක – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

Podu Jana Peramunaඅතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය සදහා පත්කරන ලද සාමාජිකයින්ගෙන් වැඩි පිරිසක් ප්‍රසිද්ධියේම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩකරන ලද සහ මෙරට රණවිරුවන් යුද අපරාධ කළ බවට චෝදනා කරන ලද පිරිසක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුදු 10 කට වැඩියෙන් එකම ජාතික පාසැලේ සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු..

Podu Jana Peramunaවසර දහයකට වඩා වැඩි කාලයක් එකම ජාතික පාසලේ සේවය නියුතුව සිටි ගුරුවරුන් 5,500 කට අධික සංඛ්‍යාවකට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි අපවත් වෙයි..

Podu Jana Peramunaශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, බෞද්ධයා මාධ්‍යජාලයේ ප්‍රධානී පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි අද (03) අළුයම අපවත් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය සිව්වන දිනයටත් එළඹෙයි..

Podu Jana Peramunaසිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් නොලැබීම නිසා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද (03) සිව් වන දිනයටත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුහුණුවක් අතරතුර විදුහල්පතිනියක් මිය යෑම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ නිර්දේශ ප්‍රමාණවත් නෑ – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaහම්බන්තොට සුචී පාසලේ විදුහල්පතිනිය පුහුණුවක් අතරතුරදී අනතුරට ලක්ව මියයෑම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ වාර්තාවේ නිර්දේශ ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක වනජීවී දිනය අදයි..

Podu Jana Peramunaලෝක වනජීවී දිනය අද (03) යි. මෙවර ලෝක වනජීවි දිනය “Big cats: predators under threat” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට