සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 8th, 2018

මහනුවරට යළි අැදිරි නීතිය..

Podu Jana Peramunaමහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය සදහා අද (08) සවස 06.00 සිට හෙට (09) උදෑසන 06.00 තෙක් නැවත පොලිස් ඇඳිරි නීතිය පැනවීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වයඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සහ හෙට ලෙඩ නිවාඩු..

Podu Jana Peramunaබලධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුව ද සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් නොලැබීමට විරෝධය පළකරමින් වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛරී සහගතව සාපරාධී ක්‍රියාන්වන්හි යෙදෙන්නන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්න, යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaජාතිවාදී ගැටුම් ඇතිකිරමේ අරමුණින් වෛරී සහගත ලෙස යම් සාපරාධී ක්‍රියාන්වන්හී යෙදෙන පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව යුරෝපා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිය හා සාමය රංජිත් මද්දුම බණ්ඩාරට..

Podu Jana Peramunaනීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට පාලකයින් වගකිව යුතුයි – පුරවැසි බලය සංවිධානය

Podu Jana Peramunaඉතා සුළු සිද්ධියක් මූලික කරගනිමින් මුස්ලිම් සහ සිංහල ජනතාව අතර විශාල ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් මෙරට පාලකයින් වගකිවයුතු බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ඇදිරි නීතිය පෙරවරු 10.00 ට අවසන්..

Podu Jana Peramunaඇතිවී තිබෙන උණුසුම්කාරී තත්ත්වය හමුවේ අද (08) සවස 04.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පනවන ලද පොලිස් ඇදිරි නීතිය පෙරවරු 10.00 ට අවසන් වන බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවය අද..

Podu Jana Peramunaඅපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (08) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක කාන්තා දිනය අදයි..

Podu Jana Peramunaලෝක කාන්තා දිනය අද (08) යි. “දියුණුවේ මං පෙත්, හෙළිකරයි – ඇය සවිමත්” යන්න මෙවර ලෝක කාන්තා දිනයේ තේමාවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටුම්කාරී තත්ත්වය මඩින්න පැය 24 පුරා ක්‍රියාත්මක සේවා මධ්‍යස්ථානයක්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ උද්ගතවී ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සංචාරයට පැමිණි එංගලන්ත ජාතිකයෙකු දියේ ගිලී මරුට..

Podu Jana Peramunaමෙරට සංචාරය සදහා පැමිණි 76 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකු මුහුදේ දියනාමින් සිටියදී දියේ ගිලීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට