සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 9th, 2018

ප්‍රදේශ කිහිපයකට තද වැසි..

Podu Jana Peramunaඌව සහ සබරගමුව පළාත්වලට සහ අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 ක කාලය තුළ තද වැසි අපෙක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වයඹ පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජනය අදත්..

Podu Jana Peramunaවයඹ පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (08) සිට දියත් කරන ලද සංඛේත වැඩ වර්ජනය අද (09) ද ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන සභිකයින්ගේ නම් අද ගැසට් කෙරේ …

Podu Jana Peramunaපසු ගිය දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛණය අද (09) ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමකාමීව මෙහෙයන් පවත්වන්න, සමස්ත ලංකා ජමෙතුල් උලමා සංවිධානය ඉල්ලීමක් …

Podu Jana Peramunaඅද (09) දහවල් සිදු කෙරෙන දේව මෙහෙයදී සහ ඉන් අනතුරුවද සාමකාමීව කටයුතු කරන ලෙස සමස්ත ලංකා ජමෙතුල් උලමා සංවිධානය ඉස්ලාම් ජනතාව වෙත විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්පැන් අලෙවියට එරෙහිව කාන්තාවන් පාරට …

Podu Jana Peramunaලංකාව පුරා මත් පැන් අලෙවිය තහනම් කරන ලෙස රජයට බල කරමින් වව්නියාවේ කාන්තාවන් පිරිසක් අද (09) උද්ඝෝෂණයක නිරතවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන ප්‍රධානී අද දිවයිනට …

Podu Jana Peramunaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද (09) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ගැටුම ඇති කළ ප්‍රධානියා ඇතුළු 10 ක් අල්ලයි..

Podu Jana Peramunaරටපුරා ජාතිවාදී ගිනිදැල් ඇවිලියාමට හේතුවූ මහනුවර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකිරීමට මූලිකවූ බවට සැකකෙරෙන පුද්ගලයා ඇතුළු තවත් දස දෙනෙකු ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර පාසැල් ලබන සදුදා යළි විවෘතයි..?

Podu Jana Peramunaඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වසා දමන ලද මහනුවර දිස්ති‍්‍රක්කයේ සියළු පාසල් ලබන සදුදා (12) සිට යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට