සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 10th, 2018

ජනපති ඉන්දීය සංචාරයක..

Podu Jana Peramunaඉන්දියාවේ නව දිල්ලි නුවර දී පැවැත්වීමට නියමිතව ඇති “අන්තර් ජාතික සූර්ය බලශක්ති එකමුතුවේ” පළමු ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් අද (10) උදෑසන ඉන්දියාව බලා පිටත්ව යන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුව තරම් කෙටි කාලයකදී මෙතරම් ජනතා අප්‍රසාදයට ලක්වූ වෙනත් ආණ්ඩුවක් තිබුනේ නෑ – පැවිදි හඩ සංවිධානය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිට රට අරාජික සහ අස්ථාවර වෙමින් පවතින බව පැවිදි හඩ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ඉල්ලීම්වලට මෙතෙක් විසදුම් නෑ, අරගලය දැඩිවන ලකුණු..

Podu Jana Peramunaසිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් විසින් දියත් කරන ලද වෘත්තීය අරගලය සම්බන්ධයෙන් බලධාරීන්ගේ කිසිදු අවධානයක් මේ දක්වා යොමුනොවීම නිසා ලබන 15 වැනිදා සිට සියළු අත්‍යාවශ්‍ය සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රෝහල් වල භාවිතා කරන රෙදි පිරිසිදු කිරීම ඉන්දියාවට පැවරීම අනුමත කළ නොහැකියි – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

Podu Jana Peramunaමෙරට රෝහල් වල භාවිතා කරන රෙදි පිරිසිදු කිරීමේ කාර්යය ඉන්දියානු සමාගමක් වෙත පැවරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – බංගලාදේශ තරගය අද..

Podu Jana Peramunaනිදහස්‌ කුසලාන තුන්කොන් විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ තවත් තරගයක් අද (10) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමාජ මාධ්‍ය ජාලා තහනම තවදුරටත්..

Podu Jana Peramunaමහනුවර ප්‍රදේශය ඇතුළු රටපුරා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අවහිර කරන ලද සමාජ මාධ්‍ය ජාලා තහනම තවදුරටත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට සාමකාමියි, ජනපති විදෙස් තානාපතිවරුන් හමුවේ කියයි..

Podu Jana Peramunaපසුගිය දින කිහිපය තුළ රටපුරා ඇතිවූ තිබූ ගැටුම්කාරී තත්ත්වය මේ වන විට සමනය කර සාමකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට