සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 11th, 2018

සමාජ මාධ්‍ය ජාලාවන්ට පිවිසීම අවහිර කිරීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයෙන් පැමිණිල්ලක්..

Podu Jana Peramunaෆේස් බුක්, වයිබර්, වට්ස්ඇප් ආදි සමාජ මාධ්‍ය ජාලාවන්ට පිවිසීම අවහිර කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ ) වගන්තිය උල්ලංඝණය කිරීමක් වන බව සදහන් කරමින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වගඋත්තරකරුවන් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර පාසැල් හෙට සිට යළි විවෘතයි..

Podu Jana Peramunaපසුගිය දින කිහිපය තුළ මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ වසා දමන ලද මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් හෙට (12) සිට යළි විවෘත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංගලාදේශය නැගිටියි, දෙවන තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි..

Podu Jana Peramunaනිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකටි තරගාවලියේ ඊයේ (10) පැවති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ ජය තමන් සතු කරගැනීමට බංග්ලාදේශය සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ගැටුමෙන් හානියට පත් දේපළ තක්සේරු කිරීම ඇරඹෙයි..

Podu Jana Peramunaපසුගිය දා මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ඇතවූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ හානියට පත් දිගන හා අඔතැන්න ප්‍රදේශවල නිවාස සහ දේපළ තක්සේරු කිරීම මේ දිනවල සිදුවන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොර සහනාධාරය නැවත ලබාදීමේ තීරණයට ප්‍රසාදය පළකරනවා – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

Podu Jana Peramunaගොවීන් හට නැවත පොහොර සහනාධාරය ලබාදීමට රජය විසින් ගන්නා ලද තීරණය පිළිබදව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සිය ප්‍රසාදය පළකර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට