සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 12th, 2018

සමාජ මාධ්‍ය ජාලා තහනම් කර ලොවට විහිළු නොසපයා අදාළ තහනම ඉවත් කරන්නැයි ඉල්ලා සිටිනවා – පිවිතුරු හෙළ උරුමය

Podu Jana Peramunaජාතීන් අතර ගැටුම්කාරී තත්ත්වයන් අැතිකිරීම සදහා මුහුණු පොත අැතුළු සමාජ මාධ්‍ය ජාලා යොදා ගන්නා බව පවසමින් එ්වා තහනම් කිරීම ලොවට විහිළු සැපයීමක් බව පිවිතුරු හෙළ උරුමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි පැය 48 තුළ කාලගුණයේ වෙනසක්, ධීවර කටයුතු අවදානම්..

Podu Jana Peramunaදිවයින අවට මේ වන විට අැතිවී තිබෙන අඩු පීඩන තත්ත්වය හමුවේ ඉදිරි පැය 48 ක කාලය තුළ යාපනය සිට මන්නාරම මෙන්ම කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ තුළ තද වැසි සහ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට කැළණිය අවට ජලය කැපේ…

Podu Jana Peramunaකැළණිය, වත්තල හා බියගම ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශ හා පෑලියගොඩ, වත්තල නගර සභා බලප‍්‍රදේශවලට බලපැවැත්වෙන පරිදි හෙට (13) උදේ 09 සිට සවස 06 දක්වා පැය 09 කාලයක් ජල සැපයුම අත්හිටවීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ෆේස්බුක් වංලගුභාවය පිළිබද තීරණය අද …

Podu Jana Peramunaපසුගිය දින මහනුවර ප‍්‍රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය සැළකිල්ලට ගනිමින් ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතා සම්බන්ධයෙන් අද (12) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්ෂය රෝගය තුරන් කිරීමේ සමුළුවට සහභාගී වීම සදහා අමාත්‍ය රාජිත සේනාරත්න ඉංදියාවට යයි…

Podu Jana Peramunaක්ෂය රෝගය තුරන් කිරීම සඳහා වන නායකත්ව සමුළුවට සහභාගී වීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉංදියාව බලා පිටත්ව යයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ඉදිරි තරග 02 ක් අහිමි වෙයි..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට මේ වන විට පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ඉදිරි තරග දෙකක් අහිමිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දින 05 ක සංචාරයක් සදහා ජනපති අද ජපානයට..

Podu Jana Peramunaමේ වන විට ඉන්දියාවේ නිල සංචාරයක නිතරව සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (12) උදෑසන කාලයේ ජපානය වෙත පිටත්ව යෑමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටුම් වලට සම්බන්ධ 230 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaමහනුවර ප්‍රදේශය ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශ තුළ පසුගිය දා ඇතිවූ ගැටුම්කාරී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 230 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට