සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 13th, 2018

දිවිනැගුමේ මුදලින් ලිත් මුද්‍රණය කිරීම, බැසිල්ට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaරාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති නඩුව ලබන මැයි මස 04 වනදා තෙක් කල්තැබීමට අධිකරණය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“දැමුණු සිත සුව ගෙන දේ”, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කුරුණෑගලදී..

Podu Jana Peramuna“දැමුණු සිත සුව ගෙන දේ” යන තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ලබන අප්‍රේල් මස 26 දින සිට 02 වන දින දක්වා කුරුණෑගල, බිංගිරිය දේවගිරි රංමහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාතාල කල්ලි සාමාජික බැරල් සංඛ අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ජාවාරම්, කප්පම් ගැනීම මෙන්ම අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු වන බැරල් සංඛ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිතුමතේ ආගමික ස්ථාන කරන්න බෑ, නීති දැඩිවෙයි..

Podu Jana Peramunaමින් ඉදිරියට ආගමික ස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් වන නීති දැඩි කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනයේදී මරාගෙන මැරෙන කොටි පළදින ඇදුම් කට්ටලයක් හමුවෙයි..

Podu Jana Peramunaකොටි සංවිධානය විසින් භාවිතා කරන ලද බවට සැකකෙරෙන මරාගෙන මැරෙන කොටි සාමාජිකයින් පළදින ඇඳුම් කට්ටලයක් යාපනයේ, චාවාකච්චෙරි ප්‍රදේශයේ දී හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව යළිත් පසුබසියි..

Podu Jana Peramunaනිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ඊයේ (12) පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර තරගයෙන් කඩුළු 06 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණය හමුවේ මුහුදු ගිය ධීවරයින් තිදෙනෙක් අතුරුදන්..

Podu Jana Peramunaමෙරට මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිව ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු බෝට්ටුවත් සමග අතුරුදහන්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ග්ලුකෝමා රෝගය පිළිබද සංගණනයක්..

Podu Jana Peramunaමෙරට ග්ලුකෝමා රෝගය වැළඳුණු අක්ෂි රෝගීන් පිළිබදව සංගණනයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන ආයතනයන්හි නව සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට්‌ පත්‍රය කල් යන ලකුණු..

Podu Jana Peramunaපළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ නව සභිකයින්ගේ නම් ඇතුළත් කරමින් අදාළ ගැසට්‌ නිවේදනය මුද්‍රණය කර අවසන් කිරීමට දින කිහිපයක්‌ ගතවනු ඇතැයි රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට