සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 14th, 2018

“වට්ස්අප්” තහනම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්..

Podu Jana Peramunaරටේ පසුගිය දා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ “වට්ස්අප්” සමාජ මාධ්‍ය ජාලයට අවහිර කරමින් පනවන ලද තහනම ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති මෛත්‍රී සහ ජපාන අගමැති අතර සාකච්ඡා ඇරඹේ..

Podu Jana Peramunaජපානයේ නිල සංචාරයක නිතරව සිටින මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අග්‍රමාත්‍ය ෂිංසෝ අබේ මහතා අතර මීට සුළු වේලාවකට පෙර ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලධාරීන්ගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපය හමුවේ පිරිවෙන් ක්‍ෂේත‍්‍රයම දැවැන්ත කඩා වැටීමකට ලක් වෙලා – “පිරිවෙණ” සුරැකීමේ සංවිධානය

Podu Jana Peramunaවත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්වරයා මෙන්ම පිරිවෙන් අධ්‍යක්‍ෂවරයා ඇතුළු සෙසු බලධාරීන්ගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපය හමුවේ පිරිවෙන් ක්‍ෂේත‍්‍රයම දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බව “පිරිවෙණ” සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් දම්පත් ප‍්‍රනාන්දු..?

Podu Jana Peramunaමේ වන විට පුරප්පාඩුව ඇති යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් දම්පත් ප‍්‍රනාන්දු මහතා, යුදහමුදාපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බගවන්තලාව, කොටියාගල වතුයායේ කම්කරුවන් පිරිසකට බඹර ප‍්‍රහාරයක්, 05 ක් රෝහලේ..

Podu Jana Peramunaබගවන්තලාව, කොටියාගල වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද (14) උදෑසන කාලයේ බඹර ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර සිද්ධියට වගකිවයුත්තේ ආණ්ඩුවයි, නමුත් දඩුවම් විදින්නේ ජනතාවයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaඅන්තර්ජාල පහසුකම් අවහිර කරන්නේ නම්, එම පහසුකම් ලබාගැනීම සදහා අතිවිශාල බදු මුදලක් ගෙවනු ලබන මෙරට පාරිභෝගික ජනතාවට එම බදු මුදල නැවත ගෙවීමට බලධාරීන් විසින් කටයුතු කළයුතුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහසෝන් බළකා ප්‍රධානියාගේ නිවසේ තිබී පෙට්‍රල් බෝම්බ 07 ක් සෙයා ගනියි..

Podu Jana Peramunaපසුගිය දා මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට මුල්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට පත් මහසෝන් බළකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අමිත් වීරසිංහ යන අයගේ දිගන පිහිටි පුද්ගලික නිවසේ ගෙවත්තේ වළදමා තිබියදී පෙට්‍රල් බෝම්බ හතක්‌ සොයා ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි..

Podu Jana Peramunaමත්පැන් පානය කර රිය පැදවීම, අපරික්‍ෂාකාරීව රිය පදවා අනතුරක්‌ සිදු කිරීම සහ ඒ පිළිබඳව පොලිසියට නොදැන්වීම ඇතුළු චෝදනා රැසක් එල්ලවූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු ක්‍රීඩක, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්‌වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි තහනම ලබන සිකුරාදා ඉවත් කිරීමට බලාපොරොත්තු වනවා – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

Podu Jana Peramunaමේ වන විට ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි තහනම ලබන 16 වන සිකුරාදා දිනය වන විට ඉවත් කිරීමට හැකිවනු ඇති බව විදුලි සංදේශ ඩිජිටල් පහසුකම් සහ විදෙස්‌ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙබ් අඩවි තහනම ගැන සාකච්ඡා කරන්න විදෙස් ප්‍රධානීන් මෙරටට..

Podu Jana Peramunaපසුගිය දිනවල මෙරට ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ අක්‍රීය කරන ලද ෆේස්‌ බුක්‌ සහ ට්විටර් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එම සමාජ ජාලා වෙබ් අඩවි ප්‍රධානීන් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට