සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 15th, 2018

මුහුණු පොත යළි සක්‍රීයයි..

Podu Jana Peramunaපසුගිය දින කිහිපය තුළ මෙරට තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ අවහිර කරන ලද “ෆේස් බුක්” සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවිය යළි ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුත්තලම රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය හමුවේ හෙද නිලධාරීන් දැඩි පීඩාවකට පත්වෙලා – සමස්ත ලංකා හෙද සංගමය

Podu Jana Peramunaදිගු කලක පටන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් සිටින පුත්තලම රෝහලේ හෙද නිලධාරින් පිරිසකට 2017 වර්ෂයේදී ලබාදී ඇති ස්ථාන මාරු නියෝග දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමිය විසින් නිර්දේශ කර ඇතිමුත් එම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම පුත්තලම රෝහලේ අධ්‍යක්ෂවරයා කිසිදු සාධාරණ හේතුවකින් තොරව ප‍්‍රමාද කරමින් සිටින බව සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දීමේදී බලධාරීන් අත්තනෝමතිකව කටයුතු කරනවා – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaගුරුවරුන් හට ස්ථාන මාරුවීම් ලබාදීමේදී බලධාරීන් අත්තනෝමතිකව කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දියවැඩියාව පරීක්ෂා කරන උපකරණවල මිල නියාමනය කිරීමට පියවර..

Podu Jana Peramunaදියවැඩියා රෝගීන්ගේ සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීමේ උපකරණයන්හි මිල නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. එ් අනුව එම රෝගීන්ගේ සීනි පිළිබදව පරීක්ෂා කරන ග්ලූකෝස් පටි සහ යන්ත්‍රවල මිල ගණන් නියාමනය කරනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව පීඩාවට පත්කර ඇති සහල් මාෆියාව පසුපස සිටින්නේ කවුරුන්දැයි ආණ්ඩුව රටට හෙළිකළ යුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaසහල් ආනයනනය කරමින් පවතිද්දී මෙන්ම දේශීය සහල් අස්වැන්න වෙළද පොලට නිකුත් වෙමින් තිබියදී සහල් මිල මෙතරම් ඉහළ ගොස් ඇතිනම් ඉදිරි මාස කිහිපය තුළ සහල් මිල තවදුරටත් ඉහළ යනු ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්ජුන් ඇලෝසියස් සහ පලිසේනගේ දුරකථන වාර්තා CID යට දෙන්නැයි දුරකථන සමාගම් වලට නියෝග..

Podu Jana Peramunaහිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ කසුන් පලිසේන යන අයගේ හා සමාගම සමග සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයින්ගේ දුරකථන ඇමතුම් වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන්නැයි අධිකරණය විසින් දුරකථන සමාගම්වලට නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොන්දොස්තරවරයෙකුට පහර දීලා, මීගමුව – කොළඹ බස් සේවකයින් වර්ජනයේ..

Podu Jana Peramunaමීගමුව – කොළඹ බස් මාර්ගයේ පුද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වර්ජනයක නිරතව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාව අවසන් තරගයට..

Podu Jana Peramunaනිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ඊයේ (14) බංගලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 17 ක විශිෂ්ඨ ජයක් ලැබූ ඉන්දියානු කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමාජ මාධ්‍ය ජාලා තහනම, ෆේස්‌බුක්‌ සමාගමේ නියෝජිතයන් සහ ජනපති ලේකම් අතර සාකච්ඡාවක්‌..

Podu Jana Peramunaමෙරට තුළ මේ වන විට ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ජාලා තහනම සම්බන්ධයෙන් ෆේස්‌බුක්‌ සමාගමේ නියෝජිතයන් සහ මෙරට ජනපති ලේකම්වරයා අතර අද (15) විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනින්දෝරුවන් වර්ජනයේ..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ මිනින්දෝරු සංගමය ඊයේ (14) සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට