සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 16th, 2018

සංඥා දෝෂයක්, කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaකොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර මේ වන විට දුම්රිය ප්‍රමාදයක් ඇති වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතිවාදී වත්මන් පාරිභෝගික අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කළ යුතුයි – සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaපාරි‍භෝගික දිනය සැමරුවද පාරිභෝගික අයිතීන් සහ ආරක්ෂණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට රජය හෝ මාධ්‍ය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනධ්‍යන සේවකයින්, බලධාරීන් සමග සාකච්ඡාවක..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වැඩවර්ජනයක නිරතව සිටින විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් සහ මුදල් අමාත්‍යශ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙමින් තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනින්දෝරුවන් විරෝධතාවයේ, කොටුවේ දැඩි වාහන තදබදයක්..

Podu Jana Peramunaරජයේ මිනින්දෝරු සංගමය විසින් මේ වන විට ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් ඇතිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට ජලය නෑ..

Podu Jana Peramunaගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ ජල සැපයුම මේ වන විට තාවකාලිවක අත්හිටුවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක 11 ක පළාත් පාලන සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ..

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයෙන් දිස්ත්‍රික්ක 11 ක එම පළාත් පාලන ආයතන සදහා තේරී පත්වන ලද සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ (15) රාත්‍රියේ ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීම ඇරඹෙයි..

Podu Jana Peramunaමහනුවර ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය දිනවලදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයේදී පීඩාවට පත්වූ පුද්ගලයින්ට වන්දි ලබා දීම ආරම්භ කර ඇති වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමාජ ජාලා වෙබ් අඩවි අකටයුතුකම් වළක්වන නීති විධිමත් වෙයි..

Podu Jana Peramunaරටතුළ ජතිවාදී ගැටළු ඇතුළු වෙනත් ගැටළුකාරී තත්ත්වයන් ඇතිකිරීමට මුහුණු පොත ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදුකරනු ලබන විවිධ අකටයුතුකම් වැළැක්වීම සදහා ඉදිරි කාලය තුළ නීතිය විධිමත්ව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක තරගය අද..

Podu Jana Peramunaපන්දුවාර විස්සයි විස්ස නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරගය අද (16) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සම්බන්ධයෙන් ජිනීවා පළමු විවාදය අද..

Podu Jana Peramunaජිනීවා මානව හිමිකම් සමුළුවේ මෙරට සම්බන්ධයෙන් වන පළමු විවාදය අද (16) සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට