සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 23rd, 2018

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයකු පත් කෙරේ…

Podu Jana Peramunaමධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් පෝෂණ වැඩසටහනට තව පාසල් 1000 ක් නම් කෙරේ…

Podu Jana Peramunaමේ වසරේදී අලුතින් පාසල් 1000 ක් සදහා පාසල් පෝෂණ වැඩසටහන ලබා දීමට අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යංශය අතර පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ලබන 04 දින විවාදයට …

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පසුගිය (21) දින කතානායකවරයාට භාර දී ඇති අතර එය ලබන මස 04 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයකට ගනිමින් ඡන්දය විමසීමට පක්‍ෂ නායකයෝ තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට