සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 24th, 2018

වසර 25 ක් නායකත්වයේ, පක්ෂය නිසි මගට නොගත් රනිල් ඉවත් වියයුතුයි – එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය

Podu Jana Peramunaවසර 25 ක කාලයක් මුළුල්ලේ පක්ෂ නායකයා ලෙස කටයුතු කළද පක්ෂය නිසි මගට ගැනීමට මේ දක්වා නොහැකි වී ඇති බැවින් වහාම එම ධුරයෙන් ඉවත් වන්නැයි එක්සත් ජතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

IOC සමාගම ඉන්ධන මිල ඉහළ දමයි..

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්දියානු තෙල් සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් 03 ක්..

Podu Jana Peramunaමේ වන විට පාකිස්ථානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කබාන් අබ්බාසි අතර ඊයේ (23) ද්විපාර්ශවික සාකච්ඡාවක් පවත්වා ඇති අතර දෙරට අතර අවබෝධතා ගිවිසුම් 03 කට එළඹ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උෂ්ණාධික තත්ත්වය තව මාසයක්..

Podu Jana Peramunaමේ වන විට මෙරට තුල ඇතිවී තිබෙන උෂ්ණාධික තත්ත්වය ඉදිරි මාසයක කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති රනිල්ගේ 69 වැනි ජන්ම දිනය අදයි..

Podu Jana Peramunaවත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 69 වැනි ජන්ම දිනය අදට (24) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට