සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 28th, 2018

මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවට සභිකයින් පත්කිරීමේදී උණුසුම් තත්ත්වයක්, පාලනයට පොලිසිය කැදවයි..

Podu Jana Peramunaමස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපතිවරයා තේරීමේදී දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වන ලද අතර තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් කැරලි මර්දන ඒකකයද කැදවීමට සිදුවූ බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම හෙට සිරිකොතදී..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම හෙට (29) පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද සවස..

Podu Jana Peramuna2017 වසරේ දෙසැම්බර් මස පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) සවස නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම හමුවේ මැයි දින සැමරුම් කල්යයි..

Podu Jana Peramunaලෝක කම්කරු දින සැමරුම් කල් දමන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් සිදුකරන ලද ඉල්ලීම සලකා බලමින් එම සැමරුම් සියල්ල මැයි මස 07 වැනිදාට යොදා ගැනීමට සහ එදින රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට රජය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද තද වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (28) සවස් කාලයේදී තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්පැන් වලට අමතර බද්දක් පැනවීමට කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaමේ වන විට පනවා තිබෙන බදුවලට අමතරව ‍මත්පැන් වලට ජාතිය ගොඩනැගීමේ බද්දද පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම විවෘතව සිදු කිරීමේ තීරණයක්..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම විවෘතව සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට