සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 31st, 2018

හැකිනම් විශ්වාසභංගය ජයගෙන පෙන්වන්නැයි සියළු ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන්ට අභියෝග කරනවා – එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය හැකිනම් ජයග්‍රහණය කර පෙන්වන ලෙස සියළුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ට තමන් අභියෝග කරන බව එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu Jana Peramunaබුද්ධ ශාසනය තුළ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බක් පුර පසළොස්වක පොහොය දිනය අද (31) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තම සේවා ගැටළු වලට විසදුම් නොලැබුනොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සිදුවේවි – ශී‍්‍ර ලංකා ග‍්‍රාම නිලධාරී සංගමය

Podu Jana Peramunaතමන් මුහණ දී ඇති සේවා ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වීමට සිදුවන බව ශී‍්‍ර ලංකා ග‍්‍රාම නිලධාරී සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දමිළ ජනතාවගේ ගැටළු තවම විසදී නෑ – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaමෙරට තුළ ජීවත් වන දමිළ ජනතාවගේ ගැටළු මෙතෙක් නිරාකරණය කරගැනීමට හැකිවී නොමැති බව ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට