සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 1st, 2018

ගන්නවානම් පෙට්ටියක්ම, තනි තනි වශයෙන් අලෙවි කිරීම තහනම්…

Podu Jana Peramunaදුම්වැටි තනි තනි වශයෙන් අලෙවි කිරීම ඉදිරි දින කිහිපය තුළදී නවතා දැමීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රිවරුන්ට විශ්වාසභංගයට විරුද්ධ වෙන්න බෑ – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

Podu Jana Peramuna ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් විශේෂ රැස්‌වීමක් හෙට (02 ) පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදි අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රීලනිප සහාය පළ කිරීම පිළිබඳව ගෙන ඇති තීරණය තවදුරටත් තහවුරු වනු ඇති බවට තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාසික වැටුප ලක්ෂයට වැඩි නම් බදු ගෙවන්න වේවී, දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව …

Podu Jana Peramuna2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනතට අදාළව බදු ප්‍රතිපත්තියක් හෙට (01) දින සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට