සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 2nd, 2018

දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීමට උත්සහ කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

Podu Jana Peramunaදුම්රිය දෙපාර්තමේන්තුව විවිධ ආකෘති ඔස්සේ පුද්ගලීකරණය, සමාගම්කරණය මෙන්ම අධිකාරීකරණය කිරීමට කරන ලද උත්සහයන්, වෘත්තීය සමිති මගින් සිදුකරන ලද බලපෑම් හමුවේ අඩපණ වී ගිය නමුත් යළිත් සිදුකිරීමට බලධාරීන් උත්සහ කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විසදුම් නැත්තම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමු වීමට සිදුවේවි – විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව

Podu Jana Peramunaතම සේවා ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමුවන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පැවති ආණ්ඩුව වගේම නව ආණ්ඩුවත් වංචා දූෂණ සිදුකරමින් සිටිනවා – “දූෂණ විරෝධී හඩ” සංවිධානය

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙන්ම වත්මන් ආණ්ඩුවද එක හා සමානව දූෂණ වංචාවන් සිදුකරමින් සිටින බව දූෂණ විරෝධී හඩ සංවිධානය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට ආහාර සෞඛ්‍ය සතියක්..

Podu Jana Peramunaඅද (02) දිනයේ සිට ආහාර සෞඛ්‍ය සතියක් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වාසභංගය අනිවාර්යෙන් පරාජය කරනවා – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය අනිවාර්යෙන් ජරාජය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිලදී ගන්න මණ්ඩලය තීරණය කරයි..

Podu Jana Peramunaපුද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලේවෙල රිය අනතුරකින් එකම පවුලේ හතරක් මරුට..

Podu Jana Peramunaගලේවෙල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිධූරය පොහොට්ටුවට..

Podu Jana Peramunaශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිධූරය සදහා අද (02) පෙරවරුවේදී පැවති ජන්දයෙන් පොදු ජන පෙරමුණේ මධුර විතානගේ මහතා ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර කලබලයේදී දේපළ වලට හානි කළ හතරක් අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය දා මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ජාතිවාදී ගැටුම්කාරී තත්ත්වය අතරතුරදී මුස්‌ලිම් දේවස්‌ථාන, පුද්ගලික නිවාස මෙන්ම වෙළෙඳ සල් ඇතුළු දේපළවලට අලාභ හානි සිදුකරන ලැදැයි චෝදනා කරමින් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වාසභංගය ගැන කථා කරන්න එ.ජ.නි.ස පක්ෂ නායකයින් අද රැස්වේ..

Podu Jana Peramunaඑක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (02) විශේෂ රැස්‌වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට