සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 3rd, 2018

අගමැතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සතුටුයි, යුතුකම සංවාද කවය…

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් යුතුකම සංවාද කවය සංවිධානය සතුට පල කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

11ට පෙර විසදුමක් නොදුනහොත් වර්ජනයට සූදානම්, ගුවන්තොටුපොළ ශ‍්‍රි ලංකා නිදහස් සේවක සංගමය …

Podu Jana Peramunaගුවන්තොටුපොළ ශ‍්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති ඉල්ලීම් වලට බලධාරීන් විසින් අද (03) දින උදෑසන 11.00 ට පෙර විසදුමක් ලබා දීමට කටයුතු නොකලහොත් සියලූමදෙනා එක්ව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කල බව එම සංගමයේ සභාපති එම්. ඩබ්ලිව්. පී. මොහන්දිරම් අවධාරණය කරයි.
Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අංගොඩ ලොක්කාගේ තවත් හෙන්චයියකු පොලිස් දැලේ…

Podu Jana Peramunaපාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ලෙස සැලකෙන ඇලවලගේ සරත් කුමාර නොහොත් “චීටි” නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට යතුරු පැදි, අමාත්‍ය රාජිත සේනාරත්න…

Podu Jana Peramunaසේවා අවශ්‍යතාව මත යතුරු පැදි නොමැති පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හට යතුරු පැදි ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

GSP+ ප්‍රගතිය බැලීමට යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයින් මෙරටට …

Podu Jana Peramuna2017 මැයි මාසයේ සිට මෙරටට ජි.එස්.පී.ප්ලස් බදු සහනය යළි ලබාදීමට ජාත්‍යාන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තු කමිටුව තීරණය කර තිබූ අතර ප්‍රගතිය පිළිබදව සොයා බැලීම සදහා එහි සාමාජිකයන් පිරිසක් හෙට (04) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්කම් ඉදිරිපත් නොකරන රාජ්‍ය සේවකයින්ට වැඩ වරදී, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම …

Podu Jana Peramunaවත්කම් බැරකම් ඉදිරිපත් නොකරන රාජ්‍ය සේවකයින් දැනට ගෙවිය යුතු රුපියල් දහසක දඩ මුදල ඉදිරි කාලය තුළදී රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට තීරණය කල බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට