සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 10th, 2018

වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමේ සිද්ධිය, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්..

Podu Jana Peramuna2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් සිකරුවන් පිරිසකට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 24 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලධාරීන්ගේ පොරොන්දු තවම ඉටුවී නෑ, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය අඛණ්ඩව..

Podu Jana Peramunaවෘත්තීය ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදෙන බවට බලධාරීන් විසින් වන පෙරොන්දුව මෙතෙක් ඉටු නොකිරීම නිසා සිය වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ බල මණ්ඩලයේ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවේ පවා තහනම් වී ඇති කුඩා කාර් රථයක් දේශපාලකයින්ගේ වුවමනාව මත මෙරටට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaත්‍රිරෝද රථ වෙනුවට 2016 වසරේදී මෙරටට ආනයනය කිරීමට සූදානම් වූ, පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරීක්ෂණයකින් මෙරට තුළ ධාවනයට නුසුදුසු බවට නිර්දේශ කර ආනයනය නවතන ලද කුඩා කාර් රථය නැවත මෙරටට ආනයන කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වාසභංගය නිසා අගමැතිවරයා ගැන තිබූ අංශු මාත්‍රයක විශ්වාසයත් භංග වූවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

Podu Jana Peramunaඅග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් අංශු මාත්‍රයක හෝ විශ්වාසයක් පැවැතියේ නම් එම විශ්වාසයද පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවත් සමග භංග වී ගිය බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් රාජකාරියට බාධා කරලා, තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට..

Podu Jana Peramunaපොලිස් රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (10) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනයෙන් අත්බෝම්බ 21 ක් හමුවෙයි..

Podu Jana Peramunaයාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 21 ක් හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය ගාල්ලේදී..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂයේ මෙවර මැයි දින රැලිය ලබන මැයි මස 07 වනදා ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහලේකම් ධුරය භාරගන්න, එ.ජා.ප තරුණ මන්ත්‍රීවරුන් අමාත්‍ය නවීන් දිසානායකගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaපක්‍ෂ මහලේකම් ධුරය භාර ගන්නැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉල්ලීමක් සිදුකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අමාත්‍යවරුන් තීරණය කරයි..

Podu Jana Peramunaඅද (10) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අමාත්‍යවරුන් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට