සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 11th, 2018

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව පළමු වරට අද රැස්වෙයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව පළමු වරට අද (11) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සමග අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ආණ්ඩුව තුළ සිටීම ගැන තීරණයකට එනවා – අමාත්‍ය දයාසිරි ජයසේකර

Podu Jana Peramunaඅඛණ්ඩව සිය අමාත්‍ය ධූරයේ රැදී සිටීමට බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින දෙක තුළ නව කැබිනට් මණ්ඩලයක්..

Podu Jana Peramunaසංශෝධනයක් ලෙස නොව නව පත්කිරීමක් ලෙස නව කැබිනට් මණ්ඩලයක් ඉදිරි දින දෙක තුළදී දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස්වරියට එරෙහිව රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වර්ජනයකට සැරසේ…

Podu Jana Peramunaබස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස්වරිය තම අභිමතය පරිදි ​ සිය ධූරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුදු සමයේ දින 04 ක් සුරාසැල් වෙසේ…

Podu Jana Peramunaසිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය සහ එළඹෙන වෙසක් පොහොය හේතුවෙන් දින 04 ක් සුරාසැල් වසා දැමීමට කටයුතු කරන බව රජය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමයේදී විශේෂ වැටලීම්, සුරාබදු දෙපාර්තමේන්තුව…

Podu Jana Peramunaසිංහල හා දෙමළ අලූත් අවුරුදු සමයේදී බීමත් කම නිසා ඇතිවන රිය අනතුරු සහ නීති විරෝධි ක්‍රියා වලක්වා ගැනීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැයි පෙළපාලියක්‌ නෑ, රැළියක් පමණයි, එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි..

Podu Jana Peramunaමෙවර ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පෙළපාලියක්‌ නොපවත්වා මැයි රැලියක්‌ පමණක්‌ පැවැත්වීමට එක්‌සත් ජාතික පක්‌ෂය තීරණයකට එළඹ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට