සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 12th, 2018

ආණ්ඩුවේ කම්කරු වීරෝධි වැඩපිළිවෙල හමුවේ දණ නමන්නේ නෑ, මැයි රැළිය සුපුරුදු පරිදි මැයි පළමු වැනිදා පවත්වනවා – පෙරටුගාමී සමාජවාදි පක්ෂය

Podu Jana Peramunaපෙර ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද කම්කරු විරෝධි වැඩ පිළිවෙලක් දියත් කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදි පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව අවුරුද්දේ ජනතා පහසුවට අමතර බස් 2000 ක්..

Podu Jana Peramunaඅද (12) සිට ඉදිරි දින කිහිපය තුළ විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුකාරවරු 7දෙනෙකු දිවුරුම් දෙයි…

Podu Jana Peramunaපළාත් 7ක් සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍යංශ දෙකක් සදහා නව ලේකම්වරු පත් කෙරේ…

Podu Jana Peramunaස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ පුරප්පාඩු වු ධූරයන් සදහා නව නිලධාරීන් පත් කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇලෝෂියස් හා කසුන් පලිසේන 26 දක්වා බන්ධනාගාරයට …

Podu Jana Peramunaපර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස කටයුතු කළ කසුන් පලිසේන මහතා ලබන 26 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සතොස හිටපු සභාපතිට ඇප හිමිවේ…

Podu Jana Peramunaපොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් රජයේ මුදල් අවභාවිතා කල බවට ලද චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි හිටපු සතොස සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතාව ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රත් අධිකරණය අද (12) එම නඩුව කැදවු අවස්ථාවේදී නියෝග කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 ක් ධුර හැර යයි…

Podu Jana Peramuna ඊයේ (11) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය ධූර වලින් ඉවත් වීමට ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනෙකු කටයුතු කර ඇත.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට