සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 13th, 2018

සවස් කාලයේදී පළාත් රැසකට වැසි..

Podu Jana Peramunaමේ දිනවල සවස් කාලයේදී බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණු, මධ්‍යම, නැගෙනහිර සහ ඌව යන පළාත් වලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්‌ඩුවේ සිටිනවාද, නැතිද? තීරණය මීළග මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌.බී දිසානායක

Podu Jana Peramunaතවදුරටත් වත්මන් ආණ්‌ඩුවේ සිටිනවාද, නැතිද යන්න සම්බන්ධයෙන් මීළඟ පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයකට එළඹෙන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති මෛත්‍රී අනිද්දා එංගලන්තයට..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනිද්දා (15) එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව වැඩපිළිවෙළකට අනුව රට ඉදිරියට ගෙනයා හැකියි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaශ්‍රී ලංකාව මේ වන විට අඩු ආදායම් සහිත ආර්ථිකයේ සිට මධ්‍යම ආදායම් සහිත ආර්ථිකයක්‌ සහිත රටක්‌ බවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය අවසන්..

Podu Jana Peramunaතමන්ට හිමිවිය යුතු දීමනාවක් මෙතෙක් නොලැබීමට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් දින ගණනවක් පුරා දියත් කරන ලද අඛණ්ඩ වෘත්තීය අරගලය ඊයේ (12) අත්හිටුවන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට