සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 16th, 2018

මහින්දානන්ද අත්අඩංගුවට..

Podu Jana Peramunaමූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද (16) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුද්දට ගමේ ගිය ජනතාවට යළි කොළඹ එන්න විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaසිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව සදහා යළි සිය රැකියා ස්ථාන කරා ඒම සදහා අද (16) දිනය තුළදී ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වන බව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්දානන්ද අලුත්ගමගේ FCID යට..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (16) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (16) සවස 02.00 න් පසුව දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිපිරීම් මතුවෙලා, උඩවලව ජලාශයේ වාන් දොරටු සවිකර ඇති පාලම මතින් බර වාහන ධාවනය අත්හිටුවයි..

Podu Jana Peramunaඋඩවලව ජලාශයේ වාන් දොරටු සවිකර තිබෙන පාලම මතින් බර වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් බන්ධනාගාර නිලධාරීන් 14 දෙනෙකුට ස්ථානමාරුවීම්..

Podu Jana Peramunaවැලිකඩ මැගසින්, මීගමුව, යාපනය සහ දුම්බර යන බන්ධනාගාරයන් සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් 14 දෙනෙකුට අද (16) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි..

Podu Jana Peramunaසිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) පෙරවරු 10.16 ට යෙදී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ඇරඹෙයි..

Podu Jana Peramuna“පොදු අනාගතයක් වෙත” යන තේමාව යටතේ 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද (16) ලන්ඩන් නුවරදී ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට