සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 19th, 2018

හොරණ රබර් කම්හලක අනතුරකින් පහක් මරුට, 14 ක් රෝහලේ..

Podu Jana Peramunaහොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 14 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික රත්‍රං වලට බද්දක් පනවලා, දේශීය රත්‍රං මිල ඉහළට..?

Podu Jana Peramunaආනයනය කරනු ලබන රත්‍රං සඳහා ඊයේ (18) මාධ්‍යම රාත්‍රියේ සිට නව බද්දක් පනවා ඇති අතර ඒ හේතුවෙන් දේශීය වෙළඳපොලේ රත්‍රං මිලෙහි ඉහළයනු ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව අද යළි රැස්වේ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව අද (19) පස්වරුවේ නැවත රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිරෝද රථ මගීන්ට බිල්පතක්‌ නිකුත් කිරීමේ නීතිය හෙට සිට..

Podu Jana Peramunaත්‍රිරෝද රථ මගින් ප්‍රවාහන අවශ්‍යතා සපුරාගනු ලබන මගීන් සදහා බිල්පතක්‌ නිකුත් කළ හැකි ආකාරයේ මීටරයක්‌ සවිකළ යුතු බවට පනවන ලද නීතිය හෙට (20) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාම සාධක රාජකාරී ​සදහා යන්න මානව හිමිකම් කොමිසමේ අවසරය ඕනෑ, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නව නීතියක් පනවයි..

Podu Jana Peramunaසාම සාධක රාජකාරී සදහා මෙරට හමුදා සාමාජිකයින් විදේශගත වීමේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවසරය ලබාගත යුතු බවට වන නව නීතියක් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා හමුදාවට පනවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට යළි පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීලා, අඛණ්ඩ විරෝධතා පවත්වනවා – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීමට විරෝධය පළකරමින් අඛණ්ඩ විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි ඉංජිනේරුවරුන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි..

Podu Jana Peramunaහෙට (20) දින දියත් කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්‌ඩලයීය ඉංජිනේරු සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි සහිත තත්ත්වය අද සිට අවම වන ලකුණු..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති වැසි සහිත තත්ත්වය අද (19) දින සිට තාවකාලිකව අවම වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර ප්‍රමාදයකින් තොරව..

Podu Jana Peramunaඉදිරි මහ කන්නය වෙනුවෙන් අවශ්‍ය රසායනික පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික සමඟිය පිළිබද සර්ව පාක්ෂික කමිටු රැස්වීමක්..

Podu Jana Peramunaජාතික සමඟිය සම්බන්ධයෙන් වන සර්ව පාක්ෂික කමිටු රැස්වීමක් අද (19) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට