සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 23rd, 2018

දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් උදාගම්මානයක් ..

Podu Jana Peramunaදෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම පූල්පල්ලම ඉදිකළ සියනෙතුගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම පසුගිය දා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති කුඩා ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට විරුද්ධයි – ෆයිසර් මුස්තාපා ..

Podu Jana Peramuna මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති කුඩා ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීන්දුවට තමන් දැඩි විරෝධය දක්වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙල් සහ ගෑස්‌ මිල ඉහළ යන ලකුණු – බන්දුල ගුණවර්ධන ..

Podu Jana Peramunaරජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම් නිසා මැයි මස පළමු වැනිදා වන විට ඛනිජ තෙල් සඳහා මිල සූත්‍රයක්‌ හඳුන්වාදීමට සිදුවන බවත් ඒ අනුව ඛනිජ තෙල් සහ ගෑස්‌ මිල ඉහළ යා හැකි බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ණදුල ගුණවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු රළ ඉහළ යාමේ අවධානමක් ..

Podu Jana Peramunaඅප්‍රේල් මස 24 වන දින දක්වා පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල ඉහළ නැංවීමේ මිල සූත්‍රය හෙට කැබ්නට් මණ්ඩලයට ..

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට (24) දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියක් ලෙඩවීම හේතුවෙන් – දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaඅද (23)උදෑසන 05.30ට පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර රත්මලාන දක්වා ගමන් කළ සීඝ්‍රගාමි දුම්රියක් වලකුඹූර දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට