සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 25th, 2018

එළවළු මිල පහත වැටීමෙන් ගොවීන් දැඩි අසරණභාවයකට පත්වෙලා – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

Podu Jana Peramunaඉතා සීඝ්‍ර ලෙස එළවළු මිල පහතට වැටීමෙන් ගොවීන් දැඩි අසරණභාවයකට පත්ව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව සිය පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීම සදහා වෙළද ගිවිසුම් වලට එළඹෙමින් සිටිනවා – ඉංජිනේරු සංගමය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව වෘත්තීයවේදීන්ගේ කිසිදු විමසීමකින් තොරව විදෙස් රටවල් සමග මෙරටට අහිතකර ලෙස බලපාන වෙළද ගිවිසුම් කරා එළඹෙමින් සිටින බව ඉංජිනේරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුත්තලම – කොළඹ මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේදී ලොරියක් සහ වෑන් රථයක් මුහුණට මූහුණලා ගැටීමෙන් අයෙකු මරුට, 6 ක් රෝහලේ..

Podu Jana Peramunaලොරියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීම නිසා පුත්තලම – කොළඹ මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේදී අද (25) දහවල් සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් සය දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැළණිය විශ්වවිද්‍යාල සිසු විරෝධතාවයකින් කොළඹ-නුවර පාර වැසෙයි..

Podu Jana Peramunaකොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් තාවකාලිකව වසා දැමා ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරේ වැව් 600 ක් ප්‍රතිසංස්කරණයට අනුමැතිය …

Podu Jana Peramunaයුද්ධය පැවති සමයේදී විනාශ වී ගිය වැව් 600 ක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා වාරිමාර්ග දෙපාර්පාර්තමේන්තුව පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරුව සදහා ලංකාව – පකිස්ථානය අතර ගිවිසුමකට ….

Podu Jana Peramunaමෙරට උක් වගාව වර්ධනය කිරීමේ අරමුණින් පාකිස්ථානය සහ ලංකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිරෝද රථ මීටර් සවිකිරීමේදී දැවැන්ත කොමිස් ගැහිල්ලක්, අල්ලස්‌ කොමිසමට අද පැමිණිලි කරනවා – ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය

Podu Jana Peramunaත්‍රිරෝද රථ මීටර් සවිකිරීම තුළින් දැවැන්ත කොමිස්‌ මුදල් ලබාගන්නා දේශපාලනඥයින් සම්බන්ධයෙන් අල්ලස්‌ හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයට පියවර..

Podu Jana Peramunaපක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්‍රීඩාංගණයක් නොදුන්නොත් මහ පාරේ හෝ මැයි දිනය සමරනවා – පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

Podu Jana Peramunaලබන මැයි මස පළමුවනදා මහ පාරේ හෝ මැයි රැලිය පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප යේ ප්‍රධාන තනතුරු ගැන අවසන් තීරණයක් ගන්න දේශපාලන මණ්‌ඩලය අද රැස්වෙයි..

Podu Jana Peramunaඑක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රධාන තනතුරු සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (25) ගැනීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට