සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 26th, 2018

දන්සැල් සදහා පොලිතීන් සහ ලන්ච්ෂීට් භාවිතා කළොත් නීතිමය පියවර, මධ්‍යම පරිසර අධිකාරියෙන් රතු එළියක්

Podu Jana Peramunaවෙසක් සමයේ දන්සැල් පැවැත්වීමේදී හැකිතාක් දුරට පොලිතීන් සහ ලන්ච්ෂීට් භාවිතය අවම කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් දන්සැල් සංවිධායකයින්ට දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරු දෙදෙනෙක්..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව සංවිධායකවරුන් දෙදෙනෙකු පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ විරෝධතාවයට ජල සහ කදුළු ගෑස්..

Podu Jana Peramunaබෞද්ධ දර්ශනය හා බෞද්ධ අධ්‍යයනය යන විෂයන් වෙනුවෙන් විශ්වවිද්‍යාල සදහා නවක සිසුන් බඳවා නොගැනීම විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් අද (26) කොළඹදී විරෝධතාවයක් දියත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උප නායකයා ලෙස රවී පත්කළාට විරෝධය, හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා කෘත්‍යාධීකාරි මණ්ඩලයෙන් අස්වෙයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ උප නායක තනතුරට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩලයේදී විරෝධය පළවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙසක් දින දෙක තුළ සුරා සැල් වැසෙයි.. රේස් බුකි, කැසිනෝ, සමාජ ශාලාත් බෑ..

Podu Jana Peramunaලබන 29 හා 30 යන දෙදින තුළ දිවයිනේ සියළු සුරාසැල් වසා දැමීමට රජය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තම විෂයෙන් බැහැරව කටයුතු කරන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා ඉවත් කරන්නැයි ඉල්ලීමක්..

Podu Jana Peramunaමාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ වත්මන් සභාපතිවරයා, එම සභාවේ විෂය පථයට නොගැනෙන මෙන්ම ඔහු වෙත පවරා නොමැති විෂයන් වලට අදාළ කටයුතු සිදුකරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (26) සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහනදායී මිලට පොහොර අද සිට..

Podu Jana Peramunaසහනදායී මිලට පොහොර ලබාගැනීමේ වැඩසටහන අද (26) දින සිට ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය වෙසක් සතිය අද සිට..

Podu Jana Peramuna“දැමුණු සිත සුව ගෙන දේ” යන තේමාව යටතේ 2018 රාජ්‍ය වෙසක් සතිය අද (26) ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු රැසකට නව මුහුණු..

Podu Jana Peramunaපක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු රැසක් සදහා ඊයේ (25) රැස්වූ දේශපාලන මණ්‌ඩලය විසින් නව පත්කිරීම් රැසක් සිදුකරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට