සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 27th, 2018

වෙසක් නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්වෙයි..

Podu Jana Peramunaහෙට (28) දහවල් 01.00 ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හදිසියේ වර්ජනයක් දියත් කරයි..

Podu Jana Peramunaගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය අද (27) උදෑසන වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තීරණාත්මක සාකච්ඡාවක් අද, විසදුම් නැත්තම් වර්ජනයකට යනවා – දුම්රිය වෘත්තීය සමිති අනතුරු අගවයි

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් ලබානොදීම සම්බන්ධයෙන් අද (27) දහවල් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හොරණ රබර් කර්මාන්ත ශාලා අයිතිකරු අධිකරණයට භාරදෙයි..

Podu Jana Peramunaඇමෝනියා ටැංකියකට වැටීම නිසා පුද්ගලයින් පස්දෙනෙකු මියයාමට සම්බන්ධ හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලා අයිතිකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වියානා ඇළට ආරක්ෂිත වැටක්, ජනපතිගෙන් උපදෙස්..

Podu Jana Peramunaබදුල්ල, මහියංගණය මාර්ගයේ වියානා ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්, දුම්රිය ධාවනය සීමා වෙයි..

Podu Jana Peramunaඅද (27) අළුයම් කාලයේ සිදුවූ දුම්රිය පීලිපැනීමක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවසත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (27) දින සවස් කාලයේදී දිවයින පුරා ප්‍රදේශ රැසක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු වලට විසදුම් නෑ, වන සත්ව නියාමකවරු අකුරට වැඩ..

Podu Jana Peramunaසේවා ඉල්ලීම් කිහිපයක් සදහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා වන සත්ව නියාමකවරුන්ගේ සංගමය විසින් වෘත්තීය අරගලයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ද්‍රවිඩ ජනතාවගේ ගැටළු විසදුවේ නැත්නම් ස්වයං පාලනයකට යනවා – ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්

Podu Jana Peramunaදෙමල ජනතාවගේ ගැටලූ වලට නිසි විසඳුමක්‌ ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකළහොත් ඉදිරියේදී ස්‌වයං පාලනයක් ගෙන එ්මට කටයුතු කරන බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට