සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි, 2018

ආණ්ඩුවට “ගෝඨාභය” බියක් ඇතිවෙලා, එතුමාට මඩ ගැසීමට ඉඩ තබන්නේ නෑ – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

Podu Jana Peramunaපසුගිය දා පැවති වියත්මග සංවිධනයේ සමුළුවෙන් පසු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විවිධ චෝදනා සහ මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් මංගල සමරවීර ඇතුළු වත්මන් ආණ්ඩුවට මේ වනවිට “ගෝඨාභය” බියක් ඇතිවී ඇති බවත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආගමන හා විගමන නිලධාරින් ජනපතිගේ පැසසුමට ලක්වේ…

Podu Jana Peramunaආගමන හා විගමන නිලධාරින් රට වෙනුවෙන් ඉටු කරන සේවාව ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රත්මලානේ වෙඩි තැබීමකින් ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු මරුට …

Podu Jana Peramunaඊයේ (24) රාත්‍රී 08.30ට පමණ රත්මලාන, ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ෂාවෙන් මාර්ග වලට වන අවහිරතා දැනුම් දීමට අංක දෙකක්…

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් මාර්ග වලට ගස් කඩා වැටීම් සහ පස් කදු කඩා වැටීම් වාර්ථා වන්නේ නම් ඒ පිළිබදව දැනුවත් කිරීම සදහා දුරකථන දෙකක් ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණය නිසා මරණ 12 යි, 106913 කට පීඩා..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් එක් ලක්ෂ හයදහස් නවසිය දහතුන් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණයෙන් බෝ වන රෝග පැතිර යාමේ වැඩි ඉඩක්, ජලය උණුකර පානය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය යටතේ බෝ වන රෝග සීඝ්‍රයෙන් පැතිර යාමේ වැඩි ඉඩක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව අද රැස්වෙයි..

Podu Jana Peramunaආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව අද (24) පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී දේවීගේ මරණය සැලසුම් කරන ලද්දක්, නවදිල්ලියේ විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරිවරයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

Podu Jana Peramunaපසුගියදා හදිසියේ මියගිය ප්‍රවීණ බොලිවුඩ් නිළි ශ්‍රී දේවි මහත්මියගේ මරණය සැලසුම් කරන ලද මිනීමැරුමක්‌ බව නවදිල්ලියේ විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරිවරයෙකු පවසා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩබලන අගවිනිසුරු ඊවා වනසුන්දර..

Podu Jana Peramunaවැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (23) දින දිවුරුම් දෙන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චීන ආධාර ඇතිව ගෑස් පදනම් කරගත් බලාගාරයක් හම්බන්තොටට, අමාත්‍ය මලික් සමරවික්‍රම …

Podu Jana Peramunaචීන රජයේ සහය ඇතිව මෙගාවොට් 200 ද්‍රවීකාරක ස්වභාවික ගෑස් පදනම් කරගත් බලාගාරයක් හම්බන්තොටදී ඉදි කිරීමට කටයුතු කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 19  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට