සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 27th, 2018

කළුබෝවිල පුද්ගලික බැංකුවක ගින්නක්, ATM යන්ත්‍රයට හානි..

Podu Jana Peramunaකළුබෝවිල පිහිටි පුද්ගලික බැංකුවක අද (27) උදැසන කාලයේ ගින්නක් හටගෙන ඇති අතර ඒ හේතුවෙන් බැංකුවේ කොටසකට සහ ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයට හානි සිදු වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ සිටින ශ්‍රී.ල.නි.ප 10 ක් ළගදීම විපක්ෂයට එනවා – එස්.බී

Podu Jana Peramunaමේ වන විට යහපාලන ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු විපක්ෂයට සහය පළකිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සැඩපහරකට අසුවී සිටි පිරිසක් බේරාගැනීමේදී අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ සිරුර හමුවෙයි..

Podu Jana Peramunaසැඩපහරකට අසුවී සිටි පිරිසක් බේරාගැනීම සදහා උත්සහ කිරීමේදී එම සැඩ පහරට අසුව අතුරුදහන් වූ මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර අද (27) උදෑසන හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණික තත්ත්වය පහව යමින් තිබෙනවා – ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය පහව යමින් තිබෙන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට