සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 29th, 2018

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයා ලෙස රාජිත සේනාරත්න මහතා තේරී පත්වේ…

Podu Jana Peramunaජිනීවා නුවර පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී එළඹෙන වසරක කාලයක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති සහ උප සභාපති තෝරා ගැනීම සිදුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි මැතිවරණයන්ට එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රී සංසදය පොහොට්ටුව ලකුණින් …

ඉදිරි පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රී සංසදය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට තීරණය කල බව ඊයේ (28) දින බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවති රැස්වීමකදී තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේ වන සතුන් තිදෙනෙකු ඇතුලත් මුද්දර තුනක් හදුන්වා දෙයි…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ වන සතුන් තිදෙනෙක් වන වලි කුකුළා, දඬු ලේනා හා ශ්‍රී ලංකා බර්ඩිවිංග් සමනලයාගේ රුව සහිත නිත්‍ය කාණ්ඩයේ මුද්දර තුනක් නිකුත් කිරීමට මුද්දර කාර්යංශයේ කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු පළාතත් ජාතික සංවර්ධන සැලසුම් සඳහා එකතු කරගන්නවා – රනිල් වික්‍රමසිංහ ..

Podu Jana Peramunaමේ වන විට රට තුළ යුද්ධය අවසන්ව ඇති නිසා උතුරු පළාතත් ජාතික සංවර්ධන සැලසුම් සඳහා එකතු කර ගැනීමට හැකිව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද රාජපක්ෂ පාලනයක්‌ යටතේ මුස්‌ලිම් ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ පරිසරයක් ඇති කරනවා – ගෝඨාභය රාජපක්‍ෂ ..

Podu Jana Peramunaමහින්ද රාජපක්ෂ පාලනයක්‌ යටතේ මුස්‌ලිම් ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ වාතාවරණයක්‌ ඇති කර සිංහල, දමිළ, මුස්‌ලිම් ජනතාවට සතුටින් ජීවත්විය හැකි සංවර්ධිත රටක්‌ බවට ලංකාව පත් කරන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දුම්රිය සේවකයින් වර්ජනයකට අවතීරණයවේ…

Podu Jana Peramunaදුම්රිය තාක්‍ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව අද (29) දින සවස් කාලයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවට වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට