සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 31st, 2018

2019 වසර සඳහා පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සහ අයැදුම්පත අන්තර්ජාලයට …

Podu Jana Peramuna2019 වසර සඳහා පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සහ අයැදුම්පත අන්තර්ජාලයට නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිළිගත හැකි විසදුමක් නොලැබුණ හොත් වර්ජනය දිගටම, ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය …

Podu Jana Peramunaජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය විසින් පසුගිය 30 වන දින ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (31) දිනටත් ක්‍රියාත්මක වන බව එම සංගමය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ හෙද පීඨයේ පීඨාධිපති ධූරයට සමස්ත ලංකා හෙද සංගමයේ විරෝධය, එස්.බී. මැදිවත්ත…

Podu Jana Peramunaකොළඹ හෙද පීඨයේ පීඨාධිපති ධූරය සදහා විශයෙන් පරිභාහිර පුද්ගයකු පත් කිරීමට සහ කලා විශය ධාරවෙන් හෙද සේවාවට බදවා ගැනීම් වලට විරෝධය දක්වමින් සමස්ත ලංකා හෙද සංගමය විසින් අද (31) දින මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දක්වන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිරිවෙන් අධ්‍යක්ෂවරයා ඉවත් කළ යුතුයි, පිරිවෙන් සුරැකීමේ සංවිධානය…

Podu Jana Peramunaපිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය ඥාණරතන හිමියන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් අද වන විට පිරිවෙන් අධ්‍යාපනය විශාල ගැටලු රාශියකට මුහුණ දී ඇති බව පුජ්‍ය වකමුල්ලේ උදිත හිමි අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්වැටියට හුරුවී සිටින්නන්ට දුම්වැටිය අතහැරීමට අද හොඳම දිනයයි, ඇඩික් ආයතනයේ අධ්‍යක්‍ෂ මානව සංවර්ධන සම්පත් ද සේරම්…

Podu Jana Peramunaලෝක දුම්වැටි විරෝධි දිනය අදට (31) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර දුම්වැටි සහ මත්ද්‍රව්‍ය විරෝධි දිනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයාට සමෘද්ධි කොඩියක් පැළදවයි….

Podu Jana Peramunaජාත්‍යන්තර දුම්වැටි සහ මත්ද්‍රව්‍ය විරෝධි දිනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමෘද්ධි කොඩි පැළඳවීම ඊයේ (30) දින අරලියගහ මන්දිරයේදී සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේ නවතම සිතියම අද එළි දකී…

Podu Jana Peramunaමෑත කාලයේදී මෙරට තුළ සිදුකරන ලද මහාපරිමාන ඉදිකිරීම් ඇතුලත් කර සකස් කරන ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම අද (31) දින විෂය බාර අමාත්‍යවරයාට භාරදීමට නියමිතව ඇති බව ශ්‍රි ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල් පි.එම්.පී උදයකාන්ත මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ නිලවරණය කල් යයි…

Podu Jana Peramunaශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සදහා නව නිලධාරී මණ්‌ඩලයක්‌ තෝරා ගැනීමේ නිලවරණය අද (31) දින පැවැත්වීමට තිබුනද, එම නිලවරණය අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (30) නියෝග කර ඇති අතර එය ලබන 14 දින දක්වා බලපැවැත්වෙනු ඇති බව අභියාචනාධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට