සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 1st, 2018

එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට නවදෙනකු පත්වේ…

Podu Jana Peramunaඑජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) දින පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම පැවති අතර එහිදී මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුළු නවදෙනකු කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පත්කල බව වාර්ථාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගම්පහ හා කැලණිය ප්‍රදේශ කිහිපයකට අද (01) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි…

Podu Jana Peramunaගම්පහ හා කැලණිය ප්‍රදේශ කිහිපයකට අද (01) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් එකග නොවන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි…

Podu Jana Peramunaපසුගිය දින ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලීමේන්තුවට භාර දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට තමා අකමැත්ත පළ කරන බව ජාතික ඒකාබද්ධ හා සංහිඳියා සහ රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථ දෙසැම්බර් මස 31 පසු ඉවතට…

Podu Jana Peramunaඅර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථ දෙසැම්බර් මස 31 වනදායින් පසු ධාවනයෙන් ඉවත් කිරිමට ජාතික ගමනාගමන කොමිසන් සභාව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රණවිරුවන්ට ලබාදී තිබූ රණවිරු නාමය වත්මන් පාලකයින් විසින් අහෝසි කර ඇත, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය…

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවන් වෙත ලබාදී තිබූ රණවිරු නාමය වත්මන් පාලකයින් විසින් අහෝසි කිරීමේ කූඨ උපාය මාර්ගයක යෙදෙමින් සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහවැලි ඉඩම් ලාභීන් 12,000 කට ජනපති ඉඩම් ඔප්පු ලබාදේ …

Podu Jana Peramunaඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන අද (01) ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වැලිකන්ද, මගුල්ගමදී සිදු කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට