සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 2nd, 2018

පොරොන්දු ඉටුවන තෙක් අරගලය අඛණ්ඩව – ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය

Podu Jana Peramunaපසුගියදා ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පොරොන්දු ඉටුවන තුරු අඛණ්‌ඩව ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විසදුම් නැත්තම් සංකේත වර්ජනයක් – තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaඉදිරි පැය 24 ක කාලය තුළ සංකේත වැඩවර්ජනයක් කරා එළඹීමට සිදුවනු ඇතැයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය බලධාරීන් වෙත අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප ය ගොඩනැගීමේ තීරණාත්මක තීන්දු රැසකට හෙට එළඹෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය යළි ගොඩනැගීම සම්බන්ධයෙන් වන තීරණාත්මත තීන්දු රැසකට හෙට (03) රැස්වන පක්ෂ මාධ්‍යම කාරක සභාවේදී එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ණය මුදලේ තවත් කොටසකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය..

Podu Jana Peramunaශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව ඇති ණය මුදලේ තවත් කොටසක් සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිය හා සාමය දුන්නත් ගන්නේ නෑ – අමාත්‍ය සරත් ෆොන්සේකා

Podu Jana Peramunaකිසිදු විටෙක තමන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය භාර නොගන්නා බව අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට