සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 4th, 2018

දකුණු පළාතේ වෛරස් රෝගී තත්ත්වයට හේතුව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය හෙළිකරයි..

Podu Jana Peramunaදකුණු පළාතේ ව්‍යාප්ත වෙමින් පැවති වෛරස් රෝගී තත්ත්වයට හේතුව හෙළිකරගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට නව සාමාජිකයින් 05 ක්..

Podu Jana Peramunaජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට නව සාමාජිකයින් 05 දෙනෙකු පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිදට සහ දියණියට ඇප..

Podu Jana Peramunaඅධිකරණයට භාරවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිද සහ දියණියට ඇප ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවිනැගුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු අමාත්‍ය බැසිල්ට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaදිවිනැගුම අරමුදලට අයත් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව, ලබන අගෝස්තු 09 වනදා තෙක් කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්ගේ ප්‍රකාශය අධිකරණයට අපහාසක්, නීතිපති අධිකරණයට දන්වලා..

Podu Jana Peramunaමෙරට බහුතරයක් විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන් දූෂිත පුද්ගලයින් බව පවසමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් පසුගිය දා සිදුකරන ලද ප්‍රකාශය, බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවන ප්‍රකාශයක් ලෙස පෙනී යන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙටින් පසු රට වටා මුහුදු ප්‍රදේශ තුළ සුළං තත්ත්වයේ වැඩි වීමක්, වැස්ස යළිත්..?

Podu Jana Peramunaහෙටින් (05) පසු ඉදිරි දින කිහිපය තුළ රට වටා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීම ඊයේ (03) සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ප්ලාස්ටික් අවභාවිතය මඟින් සිදුවන පරිසර දූෂණය පිටුදකිමු”, ලෝක පරිසර දින සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්..

Podu Jana Peramuna“ප්ලාස්ටික් අවභාවිතය මඟින් සිදුවන පරිසර දූෂණය පිටුදකිමු” යන තේමාව යටතේ ලෝක පරිසර දින සැමරුම අද (04) පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත” අහෝසි කරන්න, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මුල්ම වතාවට කියයි..

Podu Jana Peramuna“ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත” අහෝසි කළ යුතුයැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය කථානායකවරයා තොරා ගැනීමේ ඡන්දය හෙට, 04 දෙනෙකු තරග බිමේ..?

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා තෝරාපත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම හෙට (05) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට