සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 6th, 2018

TNL ආයතනයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයේ විකාශන කටයුතු තහනමේ කිසිදු වෙනත් අරමුණක් නෑ – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

Podu Jana PeramunaTNL ආයතනයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයේ විකාශන කටයුතු තහනම් කරන ලද්දේ එම ආයතනය විදුලි සංදේශ පනතේ කරුණු කිහිපයක් උල්ලංඝණය කිරීම නිසා විනා වෙනත් අරමුණිකින් නොවන බව ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගයේ නව පිවිසුම් මාර්ගය අගමැති අතින් ලබන 08 වනදා විවෘත කෙරේ..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකරන ලද නව පිවිසුම් මාර්ගය ලබන 08 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම ගැන විවාදයකට එන්නැයි අමාත්‍ය මලික්ට අභියෝග කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaපර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙකු මුදල් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය මෙරට දේශපාලඥයින්ට අවමානයක් බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමට කථානායකවරයා කටයුතු කළයුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැබ් රථයක් අනතුරකට ලක්වෙයි, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුතා තුවාල ලබා රෝහලේ..

Podu Jana Peramunaරාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර මහතා අද (06) උදෑසන සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ප්‍රතිකාර සදහා හලාවත රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අද..

Podu Jana Peramunaසංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (06) මෙරට වේලාවෙන් රාති‍්‍ර 7.30 ට ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි වැඩි ඡන්දයෙන්..

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොණරාගල දිස්‌ත්‍රික්‌ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා තේරී පත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොරොන්දුවූ පරිදි විසදුම් නෑ, ලබන 12 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරනවා – දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව

Podu Jana Peramunaලබන 12 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ටින්මාළු යොදා ගන්නා දන්සැල් වලට අනුමැතිය දෙන්නේ නෑ – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය

Podu Jana Peramunaටින්මාළු නිෂ්පාදන සම්බන්ධයෙන් මේ වන විට වෙළඳපොල තුළ යම් ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නැගෙනහිර වෛද්‍ය පීඨය වසාදැමීමෙන් සිසුන් දැඩි අපහසුතාවයකට පත්වෙලා, පීඨය විවෘත කරන්නැයි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaනැගෙනහිර වෛද්‍ය පීඨය වසාදැමීමේ තීරණය හේතුවෙන් එම සිසුන් දැඩී අපහසුතාවයකට පත්ව සිටින බැවින් එම පීඨය විවෘත කිරීමට කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

CITES ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaලොව වඳවී යෑමේ තර්ජනයට ලක් වූ සත්ත්ව හා ශාක විශේෂ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (CITES) මඟින් පවත්වනු ලබන ජාත්‍යාන්තර සම්මන්ත්‍රණය, 2019 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හා එහි සත්කාරකත්වය මෙරටට ලබා දීමට CITES ලේකම් කාර්යාලය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට