සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 8th, 2018

නෙළුම් කුළුණේ විදුලි සෝපානයකින් වැටී එහි කම්කරුවෙකු මරුට..

Podu Jana Peramunaනෙළුම් කුළුණේ ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටි කම්කරුවෙකු එහි විදුලි සෝපානයකින් වැටී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ යැයි බියෙන් කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියට ආණ්ඩුව ගෝඨාභයට චෝදනා කරමින් ඉන්නවා – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

Podu Jana Peramunaමාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා කිරීමේ දැවැන්ත උත්සහයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව කඩුළු 03 කට ලකුණු 31 යි, කොදෙව් වේගපන්දු යවන්නන්ගෙන් දැඩි පීඩනයක්..

Podu Jana Peramunaසංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුළු 03 ක් දැවී ලකුණු 31 ක් ලබා යම් අසීරුතාවයකට පත්ව සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිලිනොච්චිය ඉඩමක ක්ලේමෝ බෝම්බ, ටී 56 උණ්ඩ සහ අත් බෝම්බ රැසක්..

Podu Jana Peramunaකිලිනොච්චිය ප්‍රදේශයේ ඉඩමක තිබී ක්ලේමෝ බෝම්බ සහ තවත් ආයුධ රැසක් සොයාගැනීමට හැකිවූ බව ධර්මපුරම් පොලිසිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝප් සභාපති යළිත් සුනිල්, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරය නැවත ලසන්තට..

Podu Jana Peramunaපාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපතිවරයා ලෙස ජනතා විමුක්ත‍ි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා යළි පත්ව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගණන පනත සම්මත කිරීම දිගින් දිගටම කල් දමන්නේ නම් නොදන්වා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්, විගණන සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaවිගණන පනත සම්මත කිරීම දිගින් දිගටම කල් දමන්නේ නම් ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව විගණන සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 160/- ඉක්‌මවයි..

Podu Jana Peramunaමෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 160/- ඉක්‌මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම කඳුකරයට අධික වැසි, ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත වෙයි..

Podu Jana Peramunaමධ්‍යම කඳුකරයට මේ වන විට ඇදහැලෙමින් පවතින ඉහළ වැසි තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර අත්අඩංගුවට..

Podu Jana Peramunaපොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, බීමතින් රිය පැදවීම සහ තහනම් පිහි ආඥාපනත යටතේ අවි ආයුධ ළග තබා ගැනීම යන චෝදනා යටතේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමසාන් උපවාසය ජාතීන් අතර සංහිදියාව හා සහජිවනය ගොඩනැගීමේ වැඩපිළිවෙලෙහි සුවිශේෂි අවස්ථාවක් – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaජාතීන් අතර සංහිදියාව මෙන්ම සහජිවනය ගොඩනැගීම සදහා සිදුකරන වැඩපිළිවෙලෙහි සුවිශේෂි අවස්ථාවක් ලෙස රාමසාන් උත්සවය හැදින්විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට