සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 9th, 2018

ෆින්ලන්ත තානාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ …

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ සිටින ෆින්ලන්ත තානාපති හරී කමරයිනන් අතර සාකච්ඡාවක් පැවැතිබව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සදුදා සිට භූමිතෙල් මිල පහළට …

සඳුදා (11) සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල අඩුකිරිමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ සාහිත්‍යවේදී සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්තවේ…

Podu Jana Peramunaප්‍රවීණ සාහිත්‍යවේදී සෝමවීර සේනානායක මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්තවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙඩි පහරින් මරුට …

Podu Jana Peramunaකිසියම් පිරිසක් විසින් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතාට ඊයේ රාත්‍රීයේ ඇල්පිටිය, උරගස්මංහන්දිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට