සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 10th, 2018

ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය අද (10) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකයට අද තද සුළං..

Podu Jana Peramunaඅද (10) දිනය තුළ බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුර, උතුරු මැද සහ වයඹ යන පළාත්වලට පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැතිගේ අවශ්‍යතාවයට ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග

Podu Jana Peramunaවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන මතයේ සිටියද ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසක සිදුවූ විදුලිය බිදවැටීම තවදුරටත්..

Podu Jana Peramunaඊයේ (09) රාත්‍රී කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ විදුලිය බිදවැටීම තවදුරටත් පවතින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට