සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 12th, 2018

කොටුව දුම්රිය ස්ථානයේ පුරප්පාඩු රැසක් …

Podu Jana Peramunaකොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරු, භණ්ඩ පරීක්‍ෂකවරු, සැරයන්, මෝටර් රියදුරු, සනීපාරක්‍ෂක කම්කරු යන තනතුරු ඇතුලු සේවක පුරප්පාඩු 129 ක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය අමරවීර, නාමල් හමුවේ…

Podu Jana Peramunaඅද (12) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාපයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් 06 නියෝජ්‍ය අමාත්‍ය ධුරයන් සදහා දිවුරුම් දෙයි…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් හය දෙනෙකු නියෝජ්‍ය අමාත්‍ය ධුරයන් සදහා අද (12) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතව ඇත.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද රාත්‍රියේ සිට භූමිතෙල් මිල පහළට…

Podu Jana Peramunaරුපියල් 101ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 31කින් අඩු කිරීමට රජය පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට