සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 13th, 2018

ආගමික ස්ථානයකට පහරදීම, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaආගමික ස්ථානයකට පහරදීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව යළි නොවැම්බර් 23 වනදා යළි කැදවන ලෙස අභියාචනාධිකරණය විසින් අද (13) නියෝග කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙල් සංසංථාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය යුතු මුදල් අයකරගැනීමට පියවර ගන්න, දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaතෙල් ගබඩා සංකීර්ණ පවත්වාගෙන යාමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංසංථාවට ලබාදී ඇති දුම්රිය ඉඩම් සදහා දුම්රිය දෙපාර්තමේන්තුවට එම සංස්ථාව ගෙවිය යුතු රුපියල් 328000000 (තිස් දෙකෝටි අසූ ලක්‍ෂයක) මුදලක් මෙතෙක් ගෙවා නොමැති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාකදුරේ මධුෂ්ගේ ගෝලයේ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට..

Podu Jana Peramunaමාකදුරේ මධුෂ් නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ ප්‍රධානතම ගෝලයින් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු නොවිසදුවහොත් අරගල, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaතම සේවා ගැටළු සදහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය අරගල දියත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මුස්ලිම් අයෙකු පත්කිරීම පිළිබද කණගාටු වනවා – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaහින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පත්කිරීම සම්බන්ධයෙන් තමන් නොසතුටට පත්ව ලෙස මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයෙකු ඇති බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා ජාතික භාෂා පිලිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසා සිටියි.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංහිදියාව ඇතිකිරීමට විදෙස් නිලධාරීන් සම්බන්ධ කරනොගෙන, දමිළ ජනතාවගේ ගෞරවයට පත්වූ කර්නල් රත්නප්‍රිය වැනි හමුදා නිලධාරීන් යොදාගන්න – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ

Podu Jana Peramunaමෙරට තුළ සංහිදියාව ඇතිකිරීම සදහා විදෙස් නිලධාරීන් සම්බන්ධ කරනොගෙන, උතුරේ දමිළ ජනතාවගේ දැඩි ගෞරවාදරයට පත්ව සිටින කර්නල් රත්නප්‍රිය බන්දු වැනි හමුදා නිලධාරීන් යොදාගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ල සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කතරගම පූජා භු‍මියේ වෙඩි තැබීමක්, විහාරාධිපති හිමියන් රෝහලේ..

Podu Jana Peramunaඊයේ (12) රාත්‍රියේ කතරගම පූජා භු‍මියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් අැතුළු සහ තවත් හිමි නමක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය රංගෙ බංඩාරගේ පුත් යශෝධ රංගෙ බංඩාර යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමේ වන විට අත්අඩංගුවට පත්ව සිටින රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බංඩාර මහතාගේ පුත් යශෝධ රංගෙ බංඩාර මහතා හෙට (14) දක්‌වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය ඊයේ (12) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් සහ නියෝජ්‍ අමාත්‍යවරුන් පහක් දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය ඇමැතිවරු පස්‌ දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ෆ්ලුවෙන්සා උණ දකුණෙන් අනෙක් පළාත් වලටත්..?

Podu Jana Peramunaමේ වන විට දකුණු පළාත තුළ පැතිර යමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය වෙනත් දිස්ත්‍රික්කයන් කරාද පැතිර යාමේ දැඩි අවදානමක් මතුව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට