සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 14th, 2018

2020 ජනාධිපතිවරයාට නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ උපරීම සහය ලබා දෙන බව ලක්ෂමන් යාපා අබේවර්ධන සදහන් කරයි….

Podu Jana Peramuna2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එක්සත් ජාතික පක්ෂ විරෝධී, ප්‍රගතිශීලී ජනාධිපති අපේක්ෂකයාට ලබා ගත නොහැකි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම සදහා අවශ්‍ය සියලූම කටයුතු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරු 16 දෙනාගේ කණ්ඩායම විසින් සිදු කරන බව අද (14) දින නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී එ.ජ.නි.ස පර්ලීමේන්තු මන්ත්‍රි ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා විසින් සදහන් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ දීමනාව නොගෙවීම, පරිපාලන නිලධාරීන් සහ විෂය භාර අමාත්‍යවරයා අතර අද සාකච්ඡාවක්..

Podu Jana Peramunaපරිපාලන සේවා නිලධාරීන්ට හිමිවිය යුතු විශේෂ දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින් රාජ්‍ය පරිපාලන සංගමය අද (14) කොළඹ ස්වදේශ කටයුතු හා පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් සේවක වර්ජනයට දින 03 යි..

Podu Jana Peramunaසේවා ගැටළු කිහිපයක් සදහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කරන ලද වර්ජනය අද (14) දිනය තුළදීත් ක්‍රියාත්මක වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට හෝමාගම අධිකරණය විසින් බරපතළ වැඩ සහිත මාස 6 ක සිරදඬුවමක්..

Podu Jana Peramunaබොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට හෝමාගම අධිකරණය විසින් බරපතළ වැඩ සහිත මාස 6 ක සිරදඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පස්සර වෙළදසැලක ගින්නක්, කාන්තාවන් තිදෙනෙකු මරුට..

Podu Jana Peramunaඊයේ (13) රාත්‍රියේ පස්සර ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලක් ගිනි ගැනීම නිසා කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්‍රිකට් ආයතනය සඳහා නව නිලවරණයක්..?

Podu Jana Peramunaමේ වන විට කැඳවා ඇති නාම යෝජනා සියල්ල අවලංගු කර යළි නාමයෝජනා කැඳවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශ ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට