සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 15th, 2018

ව්‍යාජ මුදල් මුද්‍රණය කරන තැනක් වීරකැටියෙන් හමුවේ…

Podu Jana Peramunaඅම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වීරකැටිය, වෑකඳවෙල ප‍්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් වර්ජනය නිසා විභාග සදහා අයකරන ගාස්තු ලබා ගැනීමට ප්‍රාදේශිය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සූදානම් …

Podu Jana Peramunaවෘත්තීය සමිති ඉල්ලීිම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් විභාග සදහා අයකරන ගාස්තු ප්‍රාදේශිය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශිය කටුස්සන් තොගයක් ගුවනින් අනවසරෙන් මෙරටට…

Podu Jana Peramunaකටුසු වර්ගයකට අයත් විදේශිය කටුස්සන් තොගයක් ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස් සිසුන් බදවා ගැනීමට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණිල්ලක්, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය …

Podu Jana Peramunaරජයේ වෛද්‍ය පීඨවලට විදේශීය සිසුන් බඳවා ගැනීමේදී දේශීය සිසුන්ට බලවත් අසාධාරණයක්‌ සිදුකර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වගකීම් පැහැර හැර දුෂණයන් සිදුකර ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඊයේ (14) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමසාන් උත්සවය සමරන දිනය අද තීරණය කරයි…

Podu Jana Peramunaඊයේ (14) දිනයේ නව සඳ නිරීක්‍ෂණය නොවීම හේතුවෙන් රාමසාන් උත්සවය සමරන දිනය අද (15) තීරණය කරන බව කොළඹ මහ පල්ලිය සදහන් කරයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට