සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 17th, 2018

රාජ්‍ය ඔසු සැල මොණරාගල නගරයට…

Podu Jana Peramunaශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මොණරාගල නව අලෙවි ශාඛාව ඊයේ (16) දින විවෘත කර ඇත. ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඥාණසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට අධිකරණය නියෝග ලබාදී නෑ, කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමශ්‍රිධර්ම සංඝ සභාව …

Podu Jana Peramunaකෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමශ්‍රිධර්ම සංඝ සභාවේ අවසරයකින් තොරව එම සභාවට අයත් භික්ෂුවක් වන පුජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ චීවරය ඉවත්කර බන්ධනාගාරගත කිරීම පිළිබදව අප්‍රසාදය දක්වමින් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත ලිපියක් යවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දිනය අදයි…

Podu Jana Peramunaලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දිනය අදට (17) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට