සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 19th, 2018

දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි..

Podu Jana Peramunaසංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් පැකට් සමග අඹු සැමි යුවළක් වැලිමඩදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් සහිත පැකට් කිහිපයක් සමග අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඇප අයදුම්පත කල්තබයි..

Podu Jana Peramunaබොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇප මත නිදහස් කරන්නැයි ඉල්ලා එම සංවිධානය විසින් ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීම ලබන (22) තෙක් කල්තැබීමට අධිකරණය තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද නාවොත් රස්සාව නෑ..? තැපැල්පතිගෙන් රතු එළියක්..

Podu Jana Peramunaනිවාඩු අවලංගු කර ඇති නිසා සියළු සේවකයින් අද (19) දිනය තුළදී සේවයට වාර්තා කළ යුතුව ඇති බවත් එසේ සේවයට නොපැමිණෙන සේවකයින් තනතුර හැරගියා සේ සලකන බවත් තැපැල්පතිවරයා අනතුරු අගවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විනාශ වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට සිරිකොත පිළිකන්නෙන් එළියට පැමිණිය යුතුයි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වත්මන් හවුල් ආණ්ඩුවෙන් ඉවත් නොවී සිදුකරන ප්‍රතිසංවිධාන කටයුතු කිසිදු පළක් නොවන බවත් පක්ෂය පිළිබද සැබෑ ජනමතය දැනගැනීම සදහා පක්ෂ නායකයින් ගමින් ගමට ගොස් ජනතාව දැසනුවත් කළයුතුව ඇති බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට