සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 20th, 2018

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික තීරණයක් මත ජ’පුර රෝහලේ අධ්‍යක්ෂ ධූරයට නුසුදුස්සෙක් පත්කරලා – සමස්ත ලංකා සුවසේවා සංගමය

Podu Jana Peramunaසෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අත්තනෝමතික තීරණයක් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස එම තනතුර සදහා සුදුසුකමක් නොමැති සාමාන්‍ය වෛද්‍යවරයෙකු පත්කර ඇති බව සමස්ත ලංකා සුවසේවා සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව..?

Podu Jana Peramunaඅතුරුදහන් වූ බව පැවසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණය තුළ බැණ තර්ජනය කිරීමේ චෝදනාව යටතේ මේ වන විට බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව අනාවරණය වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවතා තිබූ කන්ටේනර් රථයක වෑන් රිය ගැටිලා, දක්ෂිණ අධිවේගයේ අනතුරෙන් විදේශිකයින් දෙදෙනෙකු මරුට..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගයේ කුරුදුගහහැතැප්ම ප්‍රදේශයේදී අද (20) උදෑසන නවතා තිබූ කන්ටේනර් රථයක වෑන් රථයක් ගැටීම නිසා සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ සිව් හැවිරිදි කුඩා දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂග්‍රාහී නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට ඇමෙරිකාවෙන් තීරණයක්..

Podu Jana Peramunaඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කරමින් සිටින බැවින් ඉන් ඉවත් වීමට අැමෙරිකාව තීරණය කර ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” එරෙහි විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු මාර්ගය, පොල්දුව වටරවුම අසලින් තාවකාලිකව වැසෙයි..

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මේ වන විට දියත් කර තිබෙන උද්ඝෝෂණයක් නිසා බත්තරමුල්ල, පාර්ලිමේන්තු මාර්ගය පොල්දුව වටරවුම අසලින් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ජාතික රෝහල් අධ්‍යක්‍ෂ ධූරය මාස 06 ක සිට හිස්..

Podu Jana Peramunaකොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ ධූරය මාස 06 ක කාලයක් පුරා පුරප්පාඩුව පවතින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා නව පෙට්‍රල් වර්ගයක්‌..

Podu Jana Peramunaමෙරට ජනතාවට ආර්ථික සහනයක්‌ ලබා දිය හැකිවන ලෙස ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා නව පෙට්‍රල් වර්ගයක්‌ ඉදිරියේදී හඳුන්වා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිලේනියම් සිටි සිදුවීමේදී ඥානසාර හිමිගේ රණවිරු කැක්කුම තිබුනේ කොහේදැය ගැටළුවක් – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

Podu Jana Peramunaරනිල් වික්‍රමසිංහ මහතා විසින්, මිලේනියම් සිටි සිදුවීම හරහා මෙරට රණවිරුවන් පාවාදුන් අවස්ථාවේදී සිංහල, බෞද්ධ ජනතාව සහ රණවිරුවන් වෙනුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තුළ කැක්කුමක් නොතිබුනේ මන්දැයි විමසා සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට