සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 22nd, 2018

කිසිදු විටෙක රාජ්‍ය බැංකු පුද්ගලීකරණය නොකරන බවට ජනපති දුන් පොරොන්දුවේ විශ්වාසය කඩවුවහොත් දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹෙනවා – ලංකා බැංකු සේවක සංගමය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇත්තේ ජාතික සම්පත් විකිණීම බව, පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයෙන් මනාව පිළිබිඹු වන බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට කඩේ නොයන ඥානසාර හිමියන්ට රාජයෝගයක් පවා තිබෙන බව අමතක කරන්න එපා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaබොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට කඩේ නොයන බවත් උන්වහන්සේට රාජයෝගයක් පවා තිබෙන බව අමතක නොකරන ලෙස ඉල්ලි සිටින බවත් බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණයේදී එ.ජා.ප විරෝධි බලවේගයන්ගේ ශක්තිය මනාව පිළිබිඹු වේවි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සමග තම කණ්ඩායම මේ වන විට සමීප සම්බන්ධතාවයක් පවත්වනු ලබන බවත් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතව ඇති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම සදහා තම කණ්ඩායමේ සාමාජිකයින්ද සහභාගි වීමට නියමිතව ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතර රන් භාණ්ඩ කොල්ලකෑමට පැමිණි පිරිස සමග ඇතිවූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු මියයයි..

Podu Jana Peramunaමාතර නගරයේ රන් භාණ්ඩ වෙළඳ සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවකින් තුවාල ලබා රෝහල්ගත කරන ලද එක් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් වර්ජනය අඛණ්ඩව 12 දිනටත් එළඹෙයි..

Podu Jana Peramunaසිය ගැටළු සදහා විසදුම් ලබාදෙන ලෙස බලධාරීන්ට බලකරමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය අද (22) දිනයේදී 12 වන දිනයටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එල්.ටී.ටී.ඊ සංවිධානයේ විදෙස්ගත ප්‍රබල සාමාජිකයින් 14 කට මෙරටට ඇතුළුවීම තහනම් කරමින් ති විශේෂ ගැසට් නිවේදනයක්..

Podu Jana Peramunaඑල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිටි මේ වන විට විදෙස්ගතව සිටින පුද්ගලයින් 14 දෙනෙකුට මෙරටට ඇතුළුවීම වළකාලමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතර රන් භාණ්ඩ වෙළඳ සැලක් මංකොල්ලකෑමට ආ පිරිසක් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක්, පොලිසියේ 03 ක් ඇතුළු 05 ක් රෝහලේ..

Podu Jana Peramunaමාතර නගරයේ රන් භාණ්ඩ වෙළඳ සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එල්.ටී.ටී.ඊ ඇදුම්, කොඩි සහ ක්ලේමෝ බෝම්බ සමග දෙදෙනෙක් පොලිස් දැලේ..

Podu Jana Peramunaකොටි සංවිධානයට අයත් හමුදා ඇඳුම් සහ එම සංවිධානයේ කොඩි ඇතුළු ක්ලේමෝ බෝම්බ කිහිපයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඔඩ්ඩුසුඩාන් පොලිසියි විසින් අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිලිනොච්චියේදී දිවියෙකු මරා දැමීම ගැන විධිමත් පරීක්ෂණයක්, අමාත්‍ය කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී කියයි..

Podu Jana Peramunaකිලිනොච්චිය ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් සිදුකරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හික්කඩුවේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට..

Podu Jana Peramunaහික්කඩුව ප්‍රදේශයේදී අද (22) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට