සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 23rd, 2018

පාලමක අලුත්වැඩියාවක්, පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද සහ හෙට සීමාවෙයි..

Podu Jana Peramunaදුම්රිය මාර්ගයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද (23) සහ හෙට (24) දෙදින තුළ සීමා කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අද පැය 12 ක් අඩු පීඩනයකින්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (23) දින පැය 12 ක කාලයක් කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩනයකින් සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතර රන් භාණ්ඩ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවෙකු පොලිස් වෙඩිපහරින් මරුට..

Podu Jana Peramunaමාතර රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (22) අත්අඩංගුවට පත් සැකකරුවෙකු පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගල්කිස්සේදී තියුණු ආයුධ වලින් පහරදී තරුණයෙකු ඝාතනය කරලා..

Podu Jana Peramunaආරවුලක් දුරදිග යාම නිසා ඊයේ (22) රාත්‍රී කාලයේ ගල්කිස්ස ප්‍රදේශයේ දී සිදුවූ ගැටුමකින් 29 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ගාස්‌තු ඉහළට..

Podu Jana Peramunaතැපැල් ගාස්‌තු ඉහළ දැමීම සම්බන්ධ අති විශේෂ ගැසට්‌ පත්‍රය පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට